Shop
Showing 1–15 of 324 results
-
Serums & Ampoules
~Skin1004 Madagascar Centella Hyalu-Cica First Ampoule 30ml
🎯 භාවිතා කරන්නේ:
📌 Dryness, dehydration, redness, sensitive skin සඳහා
📌 Barrier damage, irritation, sun sensitivity සහ dull skin
📌 All skin types සඳහා, විශේෂයෙන් dry + sensitive skin
📌 Lightweight daily ampoule එකක් – oily skin වලටත් සෙට්
🔬 ප්‍රධාන අමුද්‍රව්‍ය සහ ඒවායේ ක්‍රියාකාරිත්වය:
Centella Asiatica Extract
▫️ Redness soothe + skin barrier repairHyaluronic Acid Complex (5-layered)
▫️ Deep hydration from outer to inner skin layersMadecassoside, Asiaticoside
▫️ Skin healing + anti-inflammatory benefitPanthenol + Allantoin
▫️ Calm + protect skin from irritationCica Complex™ + Ceramide NP
▫️ Skin elasticity + moisture lockNiacinamide (Vitamin B3)
▫️ Mild brightening + oil-water balancSKU: n/a -
Cleansers
3W CLINIC Collagen Cleansing Foam – 100ml
🧴 3W CLINIC Collagen Cleansing Foam
100ml | Made in Korea 🇰🇷
💵 මිල: රු. 1300
💥 විකිණුම් මිල: රු. 950—
🔍 නිෂ්පාදිත රට
🇰🇷 කොරියාව
—
💁♀️ කුමන ආකාරයේ skin problem සඳහාද?
වියලි හා රළු සම
දිලීමෙන් තොර සම
මැරුණු සෛල ඉවත් කිරීම
සමෙහි අඳුරු පැහැය, dullness
රොම් කුහර ආශ්රිත කුසලතා අඩු කිරීම
SKU: n/a -
Cleansers
3W CLINIC Rose Water Cleansing Foam-100ml
🌹 3W CLINIC Rose Water Cleansing Foam
100ml | Made in Korea 🇰🇷
💵 මිල: රු. 1300
💥 විකිණුම් මිල: රු. 950🔍 නිෂ්පාදිත රට
🇰🇷 දකුණු කොරියාව
💁♀️ භාවිතා කරන්නේ කුමන skin problem සඳහාද?
වියලි සහ රළු සම
රෝස වතුර මූලිකව භාවිතා කර ඇති නිසා නිරෝගී, තෙතමනින් පිරුණු සහ soft සමක් ලබාදීම
සමේ අඳුරු පැහැය (dullness), redness, sensitivity අඩු කිරීම
makeup residue සහ රොම් කුහර වල ආසාධන ඉවත් කිරීම
🧪 අමුද්‍රව්‍ය සහ ඒවායේ කාර්යභාරය:
Rose Water Extract – සමට calm කිරීම, redness අඩු කිරීම, hydration
Glycerin – තෙතමනය ලබාදෙයි
Myristic Acid, Stearic Acid – deep pore cleansing
Lauric Acid – foam effect සහ anti-bacterial protection
Fragrance – සන්සුන් සුවඳක්
SKU: n/a -
Creams & Moisturizers
Aloe vera 100% soothing gel 300ml
වාසි:
98% ස්වභාවික Korean Aloe Vera – ඉතා gentle & effective
Sunburn, redness, irritation සහ වියළි සම සඳහා වඩාත් සුදුසුය
සන්සුන්කම + cooling effect එකක් වහාම ලබා දෙයි
Makeup primer වශයෙන් භාවිත කළ හැක
Razor burn, after-shave irritation, waxing පසු සන්සුන්කම සඳහා
මූණ, අත්, කකුල්, පිට, ග්‍රිවා ඇතුළු සමේ ඕනෑම කොටසකට භාවිත කළ හැක
SKU: n/a -
Creams & Moisturizers
Anua Birch 70 + Hyaluron Moisture Boosting Cream (50ml)
🇰🇷 නිෂ්පාදිත රට
දකුණු කොරියාව (South Korea)
—
🌿 භාවිතා කරන්නේ කුමන skin problem සඳහාද
මෙම කිරිමක් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ —
Dry / dehydrated skin
Sensitive / irritated skin
Tightness or redness after cleansing
Skin barrier damage
External irritation (sun exposure, air pollution)
මෙය තෙතමනය වැඩි කරමින්, sensitive skin එක සන්සුන් කර, සෞම්‍ය cooling effect එකක් ලබාදෙයි
SKU: n/a -
Serums & Ampoules
Anua Birch 70 + Hyaluron Moisture Boosting Serum (30ml)
🌿 භාවිතා කරන්නේ කුමන skin problems සඳහාද
මෙම serum එක විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 👇
Dry / dehydrated skin – තෙතමනය අඩුවීම නිසා ඇති tight feeling එක සඳහා
Rough / flaky skin texture
Enlarged pores හා dullness
Makeup cracking / patchy skin look
Sensitive skin redness
මෙය skin එකේ අභ්‍යන්තර තෙතමනය නැවත පුරවා, soft, hydrated, glowing appearance එකක් ලබා දෙයි
SKU: n/a -
-
Skincare Sets & Gift Sets
Anua Heartleaf 77% + Hyaluron Soothing Toner (250ml) + Lotion (100ml)
📍 නිෂ්පාදිත රට
🇰🇷 දකුණු කොරියාව
—
🧴 මෙය භාවිතා කරන්නේ කුමන skin problems සඳහාද?
✔️ Sensitive Skin – රිදවීම්, රතු පැහැ, අසාත්මිකතාව අඩු කිරීම
✔️ Oily / Combination Skin – Excess oil balance කර sebum control කිරීම
✔️ Acne-prone Skin – පිම්පල්, inflammation, pore blocking අඩු කිරීම
✔️ Dry/Dehydrated Skin – තෙතමනය අඩු වී දුර්වලවූ හම hydrate කිරීමSKU: n/a -
Serums & Ampoules
Anua Heartleaf 80% Soothing Ampoule – 30ml
🧴 Anua Heartleaf 80% Soothing Ampoule – 30ml
📦 ප්‍රමාණය: 30ml
💰 මිල: රු. 8900
💥 විකුණුම් මිල: රු. 6800—
🇰🇷 නිෂ්පාදිත රට: දකුණු කොරියාව (South Korea)
🌿 ආසියාවේ ජනප්‍රියම “sensitive skin healer” ampoule එකක් – සන්සුන්කම, hydration සහ redness අඩු කිරීමටSKU: n/a -
-
Cleansers
Anua Heartleaf Pore Control Cleansing Oil – 200ml
🧴 Anua Heartleaf Pore Control Cleansing Oil – 200ml/350ml
📦 ප්‍රමාණය: 200ml/ 350ml
💰 මිල: රු. 7700
💥 විකුණුම් මිල: රු. 6300 /(200ml)
7300(350ml)—
🇰🇷 නිෂ්පාදිත රට: දකුණු කොරියාව (South Korea)
📌 K-beauty TOP 3 cleansing oils අතරට පත් වූ අති ජනප්‍රිය micellar oil cleanser එකකි – හරිම සුමුදු, සංවේදී සම friendlySKU: n/a -
Sunscreens
Anua Heartleaf Silky Moisture Sun Cream SPF50+ PA++++
☀️ Anua Heartleaf Silky Moisture Sun Cream SPF50+ PA++++
මිල: රු. 10 | Sale Price: රු. 7
ප්‍රමාණය: 50ml
නිෂ්පාදිත රට: 🇰🇷 කොරියා🌿 මෙය භාවිතා කරන්නේ කුමන skin problem සදහාද
UVA/UVB රේස් වලින් ආරක්ෂා කිරීමට
Sensitive, dry, irritated skin එක calm කිරීමට
Sun damage, pigmentation හා dark spots වැළැක්වීමට
Makeup base එකක් ලෙසත් භාවිතා කළ හැක
SKU: n/a -
Serums & Ampoules
Anua Niacinamide 10% + TXA 4% Dark Spot Correcting Serum
🌸 Anua Niacinamide 10% + TXA 4% Dark Spot Correcting Serum
💰 සාමාන්‍ය මිල – රු. 8300
🎉 විකුණුම් මිල – රු. 6700
Without box 5800මෙය කොරියාවේ 🇰🇷ඉතා ජනප්‍රිය Serum එකක් වන අතර, මුහුණේ ඇති කැලැල්,
පැල්ලම්, පසින්න, සුදු පැල්ලම්, සහ සමේ පැහැය විෂම වීම (uneven skin tone) සදහා හොඳින් ක්‍රියා කරයි.සුමුදු සහ තෙතමනයෙන් පිරුණු serum එකක් බැවින් oily සහ sensitive skin සඳහාද සුදුසුයි
SKU: n/a














